Wednesday, August 16, 2023

 2023.08.17

ඒ දීප්තිමත් සාක්ෂාත් කාරණයට යන මාර්ගය ඈරඹෙන්නේ අදාල විනාශයේ සැබෑ ස්වභාවය අවබෝධ කරගැනීමෙනි.ඒ විනාශය ප්‍රතික්ශේප කිරීම හෝ එය නොසලකා හැරීම හෝ මෙහිදී ප්‍රමාණවත් නොවේ.එය ඉතා මැනවින් තෙරුම් ගැනීමට අවශ්‍යය.විනාශය ඉවත් කරන්නයැයි දෙවිදුන්ට යාච්ඥා කිරිිම ප්‍රමාණවත් නැත.ඒ විනාශය එතන ඇත්තේ ඇයි දැයි ඔබ හොදින් තේරැම් ගත යුතුය.ඒ මගින් ඔබට උගන්වන පාඩම කුමක්දැයි ඔබ ඉදුරාම දත යුතුය.

ඔබ බැදිි සිටින පසුතැවිිම,නොසන්සුන් විිම හෝ කෝප විිම තේරැමක් නැත.ඔබ බැදිි සිටින්නේ කෙසේද ,කුමක් නිසාද යන්න ඉදුරාම දත යුතුය.

0 comments:

Post a Comment