2023.08.16
සැබවින්ම එවැනි මගක් ඇත්තේය.මම ඒ ගැන ඉතා සතුටින් කථා කරමි.විනාශය එමගින් මුළුමනින්ම පිටු දකින්නට පිළිවෙන.ඕනෑම රෝගයක් ,ඕනෑම තරම් දරිද්‍රතාවයක් ඕනෑ තරම් හානිකර තත්ත්වයක් හෝ අවස්ථාවක් නැවත නො පැමිණෙන ලෙස එමගින් පලවා හරින්නට පුළුවන .සියලු බිය පීඩා සහ අනතුරු වලින් තොර ස්ථාවර සෞභාග්‍ය ලබා ගත හැකි ක්‍රමයක් ඇත්තේය.අනන්ත සාමය සහ අප්‍රමේය අඛණ්ඩ සන්තුෂ්ටියක් ළගා කරගත හැකි ක්‍රියාමාර්ගයක් ඇත්තේය.
0 comments:
Post a Comment