Monday, August 14, 2023

2023.08.15
එහෙත් බොහෝ විට පෙනිි යන්නේ මේ සම්බන්ධයෙන් ආගම ප්‍රමාණවත් හෝ ප්‍රබල හෝ නොවන බවය.
එසේම න්‍යායවාදිි හෝ දර්ශන මෙහි ලා ඵලදායක නොවන බව පෙනේ.
මේවායේ බැතිමතුන් වසර ගණනාවක් පුරා මවාගෙන සාක්ෂාත් කරගැනිිමට තැත් කරන ලද පරමාදර්ශ ප්‍රතිරෑප ඔවුන්ගේ පාමුල බිදිි විසිරිි යන අවස්ථා කොතෙකුත් දක්නට ලැබෙයි.
කරැණු මෙසේනම් වේදනාවන්ගෙන් හා දුක්ඛ දෝමනස්සයන්ගෙන් බේරිි සිටිිමේ මගක් ඇත්තේම නැද්ද ?
ඇත්තෙන්ම විනාශයේ බන්ධනය පුපුරවා කල හැකි මගක් නැත්තේද?
ස්ථාවර සන්තුෂ්ටිය ,සුරක්ෂිත සෞභාග්‍යය හෝ නිත්‍යය සාමය හුදෙක් මෝඩ සිතුවිල්ලක් පමණද ?  

0 comments:

Post a Comment